විවාහ පත් වීමට සිටින ඔබගේ මංගල දිනය හැඩ කර ගැනීමට
වරුණ මංගල මන්දිරය වෙතින්, නිවැරැදි පාරම්පරික විවාහ චාරිත්‍ර සේවා
සම්ප්‍රදායානුකූල පෝරුවේ චාරිත්‍ර | අෂ්ඨක ගායනා
ප්‍රාසාංගික නර්තනාංග
ඉපැරණි සිංහල චාරිත්‍ර වාරිත්‍ර අනුව යමින් වසර 30 කට අධික අත්දැකීම් වලින් හෙබි අභිමානවත් ප්‍රෞඩත්වයක් සමගින් අප ආයතනය මුලිකව ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් ආරම්භ වී වර්තමානයේ ගාල්ල, මහරගම පන්නිපිටිය සහ හොරණ ප්‍රදේශයන්හි ශාඛාවන් ආරම්භ කරමින්, දීප ව්‍යාප්තව මංගල චාරිත්‍ර විධි ඉටු කර දීමට සැදී පැහැදී සිටින්නෙමු.
සම්ප්‍රදායික මංගල පෝරු චාරිත්‍ර (අෂ්ඨක), ජය මංගල ගාථා, මගුල් බෙර, පිළිගැනීමේ උඩරට සහ ප්‍රාසාංගික නර්තන කණ්ඩායම් ඒ අතර ප්‍රධාන වේ.
එහිදී ඉතාමත් ප්‍රවීණ, පාරම්පරික, සම්ප්‍රදායානුකූලව උගත් අෂ්ඨකාචාර්‍ය මඩුල්ලක් අප ආයතනය සතු වන අතර, කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද අයි. කේ. පුණ්යසේණ මහතා මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරූ උගත් ආචාර්ය මණ්ඩලයක් අප ආයතනය සතු වේ.
KNOW MORE
පෝරුවේ චාරිත්‍ර (අෂ්ඨක)
උඩරට නර්තන සහ මගුල් බෙර කණ්ඩායම (7 දෙනෙක්)
කුළ කුමරිය පිළිගැනීමේ නර්තනය හෝ Going Away Welcome (නර්තන ශිල්පිනියන් 04 දෙනෙක්)
නර්තන අංග 03
ජයමංගල ගාථා කණ්ඩායම (04 දෙනෙක් - වයලීනය සමග)
පෝරුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
KNOW MORE
පෝරුවේ චාරිත්‍ර (අෂ්ඨක)
පිළිගැනීමේ නර්තන සහ මගුල් බෙර කණ්ඩායම (7 දෙනෙක්)
කුළ කුමරිය පිළිගැනීමේ නර්තනය හෝ Going Away Welcome (නර්තන ශිල්පිනියන් 04 දෙනෙක්)
ජයමංගල ගාථා කණ්ඩායම (04 දෙනෙක් - වයලීනය සමග)
පෝරුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
KNOW MORE
පෝරුවේ චාරිත්‍ර (අෂ්ඨක)
පිළිගැනීමේ නර්තන සහ මගුල් බෙර කණ්ඩායම (7 දෙනෙක්)
ජයමංගල ගාථා කණ්ඩායම (04 දෙනෙක් - වයලීනය සමග)
පෝරුව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
KNOW MORE